HomeදේශීයPTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාර දේදේශීයPTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාර දේ7 months agoLess 1 min49 Viewsත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබෙනවා.ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසින්.Shares:Previous Postආරක්ෂක අංශ යටතේ ඇති උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන සාකච්ඡාවක්Next Postමාලදිවයිනේදී කොටු වූ ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්