Global Platform For All Sri Lankans

ලෝක ආදිවාසි දිනය අදයි ..

 

ලෝක ආදිවාසීන්ගේ දිනය අද(09) යෙදී තිබෙනවා.

 

මෙවර එහි තේමාව වන්නේ ”ස්වෙච්ඡාවෙන් හුදෙකලා වීමේදී ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම” යන්නයි.

අද ලෝකයේ රටවල් අනූවකට වැඩි ප්‍රමාණයක විසිරී සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වී සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads