Homeදේශීයපානදුර හිරණ ප්රදේශයේ ගින්නක්දේශීයපානදුර හිරණ ප්රදේශයේ ගින්නක්6 months agoLess 1 min81 Viewsපානදුර හිරණ ප්රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.Shares:Previous Postප්රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්ර අභාවප්රාප්ත වෙයිNext Postමාලිමාවට බලය හිමි කන්දෙකැටිය අයවැය දෙවන වරටත් පරදී