විවිධ දේශපාලන පක්ෂවල මන්ත්රීවරුන් විස්සකට ආසන්න පිරිසක් විවිධ කරුණු කාරණා හේතුවෙන් පක්ෂ මාරු කිරීමේ තීරණය ගැනීමට දෙගිඩියාවකින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.මේ අතර සමහර මන්ත්රීවරුන්ට ඒ ඒ පක්ෂ දෙන බවට පොරොන්දු වූ වරදාන වරප්රසාද නොලැබීම හේතුවෙන් පක්ෂ මාරු කිරීම කල් දමා ඇතැයි දැනගන්නට ඇත. Read More>>
Author: Lanka Hit News
Post Views: 64