විදෙස්

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ තුළ යළි ගැටුම් හටගෙන තිබෙනවා.

ඒ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ශරීෆ් ඔස්මාන් නැමැත්තා ඝාතනයට ලක්වීමත් සමගයි.

මේ හේතුවෙන් ඩකා අගනුවර ගොඩනැගිලි කිහිපයකට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Shares: