අද දින පස්වරු 1.00 න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.
වැසි අපේක්ෂිත ප්‍රදේශ,
- බස්නාහිර පළාත
- සබරගමුව පළාත
- දකුණු පළාත
- උව පළාත
- මහනුවර දිස්ත්‍රික්කය
- නුවරඑළිය දිස්ත්‍රික්කය
අනෙකුත් ප්‍රදේශවලට සාමාන්‍ය වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං, අකුණු (lightning) නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
ඔබ සිටින ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය කොහොමද? පහලින් Comment කරන්න.










