දේශීය

සූර්පිට වාහන පැද්ද 38ක් අත්අඩංගුවට..

 

පොලිස්පතිගේ උපදෙස් මත රට පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ 06 දිනයේ සිදු කරනු ලැබූ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 38 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුද්ගලයන් 25829දෙනකු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව සැකපිට පුද්ගලයන් 672ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 16ක්, දින වරෙන්තුකරුවන් 171ක්, විවෘත වරෙන්තුකරුවන් 131ක්, අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරික්ෂාකාරී රිය පැදවීම් 09ක් සහ වෙනත් රථ වාහන වැරදි 3439ක් ද වාර්තා වෙනවා.

Shares: