ක්‍රීඩා

අවසන් තරග පරාජයත් සමගින්, ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

 

රෙස්ලින් පිටියේ පුරාවෘතයක් වූ ජෝන් සීනා (48) ඔහුගේ අවසන් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ගන්තර් (38) හමුවේ පරාජය වී තිබෙනවා.

මේ අතර, ජෝන් සීනා නිල වශයෙන් ක්‍රීඩාවට සමුදුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක පිටියේ ජනප්‍රිය චරිතයක් වන ජෝන් සීනා වසර 23ක වෘත්තීය ජීවිතයෙන් නිල වශයෙන් විශ්‍රාම ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Shares: