LANKA HITNEWS

[the_ad_placement id="728x90-ads-group"]
උණුසුම් පුවත්

අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය දන්වා තිබෙනවා. තවත් පුද්ගලයින් තිදෙනෙකු
කාළගුණය

අදත් දිවයින පුරා වැසි සහ තද සුළං තත්ත්වයක් – අවධානයෙන් සිටින්න

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. එම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ
උණුසුම් පුවත්

නාවලපිටියේ හද කම්පා කළ අනතුරක්: ගසක් ත්‍රීරෝද රථයක් මතට කඩා වැටී තිදෙනෙකු මරුට

අද (04) අලුයම 6.45ට පමණ නාවලපිටිය – මාපාකන්ද මාර්ගයේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. පොලිසිය පැවසුවේ, මාර්ගයේ ධාවනය
කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
කාළගුණය

කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!

අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඇතැම්
රුසියානු යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි
විදෙස්

රුසියානු යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමකට එළැඹීමේදී භූමිය සම්බන්ධ එකඟතාවකට එළැඹිය හැකි බවට අමෙරිකානු
'අහන දේට උත්තර දෙන්න බැරි නම් රැස්වීම්වලට එන්න එපා'- අගමැතිනිය නිලධාරීන්ට දෙහි කපයි
දේශීය

‘අහන දේට උත්තර දෙන්න බැරි නම් රැස්වීම්වලට එන්න එපා’- අගමැතිනිය නිලධාරීන්ට දෙහි කපයි

රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සහභාගී වන රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි තොරතුරු දැනගෙන සූදානමින් පැමිණෙන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය. කිසිදු සූදානමකින් තොරව එන්නන් වාලේ ඇවිත් කාලය කාදැමීම කිසිසේත්ම
ප්‍රදේශ කිහිපයකට අද සවස තද වැසි
කාළගුණය

ප්‍රදේශ කිහිපයකට අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය
හද සසල කළ සීදුවේ ඝාතනය
දේශීය

හද සසල කළ සීදුවේ ඝාතනය

සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී  මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි. පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සිව්වැනි තැනට
ක්‍රීඩා

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සිව්වැනි තැනට

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථාන 4 දෙනා දක්වා ඉදිරියට පැමිණ සිටියි. ප්‍රසාද ලකුණු 103 ක් ලබා සිටින ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්
මඩු මංගල්‍යයට යන්න අද මීගමුවෙන් කෝච්චියක්
දේශීය

මඩු මංගල්‍යයට යන්න අද මීගමුවෙන් කෝච්චියක්

වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක් ලබාදීමට කටයුතු කර ඇති බව
[the_ad_placement id="728x90-ads-group"]
-->