තායි රාජකීය පවුල

වසර තුනකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි තායිලන්තයේ බජ්‍රකිටියාබා කුමරියගේ ඡායාරූපයක්
විදෙස්

තායිලන්තයේ බජ්‍රකිටියාබා කුමරිය වසර 3ක කෝමා තත්ත්වයකින් පසු අභාවප්‍රාප්ත වෙයි

වසර තුනකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි තායිලන්තයේ කුමරිය බජ්‍රකිටියාබා (47) අභාවප්‍රාප්ත වී තිබෙනවා. 2022 දෙසැම්බර් මාසයේදී ඇගේ සුනඛයන් සමඟ ව්‍යායාම කරමින් සිටියදී ඇද වැටුණු ඇය, හදවතට බලපෑ
-->