#යුද්ධය #ගෝලීයආර්ථිකය #කොටස්වෙළඳපොළ #තෙල්මිල #ආසියානුපොළ #BreakingNews #WorldNews #Economy #StockMarket #OilPrices

විදෙස්

ගෝලීය වෙළඳපොළ කම්පනයට පත් වන යුද්ධයේ බලපෑම..

සිව්වන සතියට පිවිසෙන යුද්ධ තත්ත්වයත් සමඟ, එක්සත් ජනපදය සහ ඉරානය අතර සතුරුකම් තවදුරටත් තීව්‍ර වීමේ හැඟීම් ගෝලීය ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරමින් පවතිනවා. සඳුදා දින ප්‍රධාන ආසියානු කොටස් වෙළඳපොළවල් සියල්ලම
-->