#ශ්‍රීලංකාසංචාරය #SriLankaTourism #VisitSriLanka #TravelSriLanka #BangladeshToSriLanka #TourismNews #TravelUpdate #ExploreSriLanka #LankaTravel #TourismGrowth #Travel2026 #IslandParadise

දේශීය

ශ්‍රී ලංකාවට සංචාරය — බංග්ලාදේශ සංචාරකයන්ට තවමත් සුරක්ෂිතයි

ලෝකය පුරා යුද්ධ තත්ත්වයන් සහ ආර්ථික අස්ථාවරතා පවතින මේ සමයේත්, ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට බංග්ලාදේශ සංචාරකයන්ට කිසිඳු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසා
-->