කාළගුණය දිවයින පුරා තද වැසි සහ තද සුළං! ප්‍රදේශ කිහිපයකට වැසි ඇඟවීම් දිවයින පුරා තද වැසි සහ තද සුළං! අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.3 weeks agoKeep Reading