සිඩ්නි

සිඩ්නි බලා ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ Airbus A330 ගුවන් යානයකට අකුණු සැර වැදීමේ පුවත
උණුසුම් පුවත්

සිඩ්නි ගිය UL-606 ශ්‍රීලංකන් යානයට අකුණු සැර වදියි; මගීන් 217ක් ආරක්ෂිතයි

අද (12) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සිඩ්නි බලා පිටත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL-606 ගුවන් යානයකට ගුවන් ගමන අතරතුර අකුණු සැර වැදීම හේතුවෙන් යානය ආරක්ෂිතව ආපසු කටුනායකට ගොඩබැස්වීමට සිදුව
-->