#BusStrike #SriLanka #TransportCrisis #FuelPrice #BreakingNews #PublicTransport #NTC #LKAnews

දේශීය

බස් සේවා අර්බුදයක්: ගාස්තු සංශෝධනයක් ඉල්ලා ධාවනයෙන් ඉවතට!

අද (23) උදෑසන දිවයිනේ ප්‍රධාන බස් පර්යන්ත රැසක දැඩි පෝලිම් සහ කලබකාරිබවක් වාර්තා වූයේ, පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් ධාවනයෙන් ඉවත් වීමත් සමඟය. මගීන් බොහෝ දෙනෙක් අතරමං වී, කාර්යබහුල වේලාවන්හිදී
-->