ක්‍රීඩා “අපි රසිකයන්ට සාධාරණයක් ඉටු කළේ නැහැ” – ශානකගේ හෘදයාංගම ප්‍රකාශය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ යෝග්‍යතා හා ආබාධ ගැටලු දැඩි බලපෑමක් කළ බව ප්‍රකාශ කර තිබුණා.වනිදු හසරංග අපට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්.4 months agoKeep Reading