#EasterSundayLK #NeverForget #PrayForSriLanka #StAnthonyShrine #Katuwapitiya #SriLanka #Remembrance #BreakingNewsLK #Faith #Unity #TrendingLK #ViralNews

දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7යි

අද (21) දිනයට පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7ක් සම්පූර්ණ වන අතර, ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සැලසුම් කර තිතිබෙනවා. කතෝලික පල්ලි මාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂන්ත ෆර්නෑන්ඩෝ
-->