මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ
EconomicImpact
විදුලිබල ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වර්ජනය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, එම වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇති 40% ක වැටුප් වැඩිවීම ලබා දෙනවා නම් රට පුරා විදුලි ගාස්තු












