ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල මාසික සංශෝධන ක්‍රමයට අමතරව, 2026 මාර්තු මාසය තුළ දෙවරක් ඉහළ දැමීමක් සිදුවීමෙන් ජනතාව අතර දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ
EnergyCrisis
ලෝක බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර, ඉරානය ආශ්‍රිතව ඇති ගැටුම් තත්ත්වය එයට තවත් බලපෑම් එක්කර තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් සැපයුමේ වැදගත් කොටසක්
ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියක් ආශ්‍රිත ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාර්තා වලට අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110–112 දක්වා ඉහළ ගිය අතර එක්සත් රාජධානියේ ගෑස්
පොළොන්නරුව, මීගස්වැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්, වලංගු බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් ලීටර් 604 ක් සඟවා තබා ගැනීමේ සැකය මත අත්අඩංගුවට ගන්නා ලදී.මීගස්වැව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත 70 හැවිරිදි සැකකරු, සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙකු
ලෝක බලශක්ති වෙළඳපොළ මේ වන විටත් අස්ථිර තත්ත්වයක පවතින අතර, නැව්ගත කිරීමේ සීමාවන් පිළිබඳ නව වෙනස්කම් මඟින් ඇමරිකානු නිෂ්පාදිත නොවන නැව් භාවිතයට ඉඩ ලැබී තිබෙනවා. එය වෙළඳපොළේ ගමනාගමන පහසුකම් වර්ධනය
රටේ බලශක්ති කළමනාකරණය පිළිබඳ උණුසුම් දේශපාලන සංවාදයක් මැද, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දී තිබෙනවා.මෙම යෝජනාවේදී,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ නොරොච්චෝල විදුලි බලාගාරයේ අඩු ප්‍රමිතියෙන් භාවිතා වන ගල් අගුරු නිසා විදුලි නිෂ්පාදනය අර්බුධයකට ලක් වී ඇති අතර, ඩීසල් බලාගාර හරහා අතිරේක පිරිවැය පාරිභෝගික මත
මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොගයක් රැගත් හොංකොං රාජ්‍යයට අයත් “Seafrontier” නෞකාව ඊයේ (17) කොළඹට පැමිණ ඇති බව වරාය හා සිවිල්


















