මැද පෙරදිග ආරක්ෂක තත්ත්වය: ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම් සඳහා 24 පැය හදිසි දුරකථන අංක හඳුන්වා දෙයි
මැද පෙරදිග කලාපයේ උද්වේගකාරී ආරක්ෂක තත්ත්වය හේතුවෙන්, එහි ජීවත් වෙමින් හා රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇත.Ministry of Foreign Affairs, Foreign Employment and Tourism











