#SriLankaArmy #MaduruOya #BreakingNewsLK #SadNews #SLNews #RespectOurHeroes #ArmyLife #Polonnaruwa #TrendingLK #ViralNews #RIP #SriLanka

දේශීය

හමුදා සෙබළෙකුගේ ජීවිතය බිලිගත් අවාසනාවන්ත අනතුරක්…

 ඊයේ (17) දහවල් මදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු පාසලේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.වාර්තා වන ආකාරයට, පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් හදිසියේ කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී
-->