#TrainAlert #SriLankaRailways #SagarikaTrain #TravelUpdate #BreakingNews #LKA #PublicTransport #TrendingNow #ViralNews #දුම්රිය #පුවත්

උණුසුම් පුවත්

“සාගරිකා” දුම්රිය පීලි පැන්නත් කාර්යාල දුම්රිය සේවාව නතර වෙන්නේ නැහැ!

අද (අප්‍රේල් 24) උදෑසන බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ “සාගරිකා” දුම්රිය වඩ්ඩුව ප්‍රදේශයේදී පීලි පැමිණීමත් සමඟ දුම්රිය මාර්ග දෙකම අවහිර වී තිබෙනවා.එහෙත්,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ කාර්යාල
-->