දේශීය වෙසක් දන්සැල් ලියාපදිංචිය මැයි 4 සිට ඇරඹේ – සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යයි! ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා නිල ලියාපදිංචි කිරීමේ කටයුතු මැයි 4 වනදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) පවසා තිබෙනවා.එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා1 month agoKeep Reading