#WeatherUpdate #SriLankaWeather #RainAlert #EveningShowers #MistyMorning #SLNews #StaySafe

කාළගුණය

අද පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයක වැසි

අද (පෙබරවාරි 26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකි පෙන්වා දෙනවා.වැසි
-->