පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර තිබෙනවා.
ඒ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
එහිදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එම නියෝගය ලබා දී තිබෙනවා.










