දේශීයඋණුසුම් පුවත්

චීන පටස් 2,276ක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

චීන පටස් 2,276ක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කටාන උප ඒකක ප්‍රදේශයේ, ඉද්දගොඩැල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදනයක් වන චීන පටස් 2,276ක් සහ ඒවා සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව ලඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර රසායනික ද්‍රව්‍ය රැසක්ද ඇතුළත් බව වාර්තා වේ. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

YouTube: https://www.youtube.com/@lankahitnews

Facebook: https://www.facebook.com/officiallankahitnews

⚫ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *