දේශීයව්‍යාපාරික

ඌවට බරක් වූ සුපිරි වාහන වෙන්දේසියේ විකුණන්න යයි

ඌවට බරක් වූ සුපිරි වාහන වෙන්දේසියේ විකුණන්න යයි

ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් ඇති සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබේ.

එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන මෙලෙස විකිණිම සදහා මිල ගණන් කැඳවා ඇති බව බදුල්ල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය 

කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ වෙන්දේසිය අගෝස්තු 25වනදා පැවැත්වීමට නියමිතය.

Shares: