දේශීය

හරීන් අධිකරණයට..

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.

ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහායි.

බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේයි එම නඩුව කැඳවනු ලැබුවේ.

එහිදී ඔහු නියෝග කළේ එළැඹෙන ජනවාරි මස 6 වන දා දක්වා නඩුව කල් තබන ලෙසයි.

Shares: