විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල පහසුකම් සංවර්ධනය සඳහා නව වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මේ යටතේ වයඹ, සබරගමුව, මොරටුව හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරන බවයි
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.
මේ වනවිට මෙරට වෛද්‍ය පීඨ 12 ක් ක්‍රියාත්මක වන අතර එම වෛද්‍ය පීඨවලට වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 2000 කට අධිකයි.











