දේශීය

ප්‍රමිති පිරිවිතර භාණ්ඩවලට විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිශ්පාදනය, ඇසිරීම , බෙදාහැරීම , ප්‍රවාහනය, ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්.

2026 අප්‍රේල් පළවු වැනිදා සිට එම නීතිය බලාත්මක බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Shares: