Homeදේශීයබුලත් මිල ඉහළට..දේශීයබුලත් මිල ඉහළට..8 months agoLess 1 min80 Viewsබුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ වෙළදාම් කටයුතු අඩාල වී ඇති බව බුලත් පුවක් වෙළඳසැල්වල හිමිකරුවන් පවසනවා.පීදුණු බුලත් කොළයක් රු.12කටත්, රැහැන් බුලත් කොළයක් රු.10කටත්, කුඩා බුලත් කොළයක් රු.6ක් වැනි තොග මිලට පවතින බවයි ඔවුන් පවසන්නේ. Shares:Previous Postනාරම්මල අනතුරින් තිදෙනෙක් මරුට තුවාල කරුවන් රෝහලට..Next Postවිමල්ට පොලිසියෙන් කැඳවීමක්..