උණුසුම් පුවත්

විමල් වීරවංශට අද පොලිසියෙන් කැඳවීමක්..

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබෙනවා.

බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි අද පෙරවරු 10.00ට ඔහුව එලෙස කැඳවා ඇත්තේ.

තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

Shares: