දේශීය

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය www.moe.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරන්නේ.

Shares: