මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.











