දේශීය

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට භාෂා පුහුණු වැඩසටහනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන සිංහල සහ දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරම්භ කර තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසිනුයි සහයෝගය ලබා දෙන්නේ.

Shares: