උණුසුම් පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි දෙසැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද (25) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් සැකකරුව අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝග ලබා දුන්නේ.

Shares: