උණුසුම් පුවත්

අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ

මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත්තේ.

 
Shares: