විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට මෙන්ම මෙරට සිටින ජනතාවට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට රජයෙන් වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මුදල් ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් සහ මෙරට විදේශ තානාපති කාර්යාලවලින් ලබා ගත හැකියි.
මෙහිදී මෙරට මුදල් ඒකකයෙන් (රුපියල්) මෙන්ම ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ද එම ආධාර බැර කළ හැකි අතර ඒ සඳහා ගිණුම් අංක දෙකක් ලබා දී තිබෙනවා.
අද (28) දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ ශ්‍රි ලංකාවේ සිටින විදේශ තානාපතිවරු සහ විදේශයන්හි ශ්‍රි ලංකා තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම තොරතුරු ලබා දී ඇති බව සඳහන්.
ඒ සඳහා අදාළ ගිණුම් අංක පහතින්,
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No. – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
Remarks – Further Credit to DST’s Dollar A/C 45013
……………………..
LKR A/C
Account Name – Deputy Secretary to the Treasury
Bank – Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
………………….
Local Receipts
Account Name – Deputy Secretary to the Treasury
Account No. – 2026450
Bank – Bank of Ceylon











