Homeඋණුසුම් පුවත්වැලිමඩ විශාල නායයෑමක්උණුසුම් පුවත්වැලිමඩ විශාල නායයෑමක්6 months agoLess 1 min64 Viewsවැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව තිබෙනවා.මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.Shares:Previous Postමහ ඔය අවට අධි අවදානම් ගංවතුර ඇඟවීමක්Next Postආපදා මරණ 123 දක්වා ඉහළට