දේශීය

දැදුරු ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දැදුරු ඔයට නිතුක් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.

අනතුරු ඇඟවීම 2025.12.01 දහවල් 12.30 දක්වා වලංගුයි.

Shares: