ඉරණමඩු ජලාශයේ ජලය ගලා යන ඇළ මාර්ගයක පැති බැම්ම කැඩී ගොස් තිබෙනවා.
එම ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ එහි වාන් දොරටු විවෘත කරයි ඇත්තේ.
කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ එහි වාන් ජලය ගලායන ඇළ මාර්ගයේ ගංවතුර පැති බැම්ම කැඩීගොස් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.











