දේශීය

කැලණි ගගේ ජල මට්ටම ඉහළ යයි

කැලණි ගගේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතිනවා.

මීට සුළු වේලාවකට පෙර නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Shares: