උණුසුම් පුවත්

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි මුල

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

එසේම අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ආපදාවන්ට ලක් නොවූ විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කෙරෙනු ඇති.

Shares: