Homeදේශීයකොළඹ වරායට බොරතෙල් ගොඩබෑමේදී කාන්දුවක්දේශීයකොළඹ වරායට බොරතෙල් ගොඩබෑමේදී කාන්දුවක්6 months agoLess 1 min32 Viewsකොළඹ වරායට බොරතෙල් ගොඩබෑමේදී නෞකාවක නළයකින් තෙල් කාන්දුවක් සිදුව තිබෙනවා.එම කාන්දු වූ තෙල් මුහුදු ජලයට මිශ්‍ර වී ඇති අතර, ඒවා ඉවත්කර පිරිසිදු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් සිදුකරමින් පවතිනවා.Shares:Previous Postඅමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුටNext Post‘දිට්වා’ විනාශ කළ පොල් ගසකට රු.10,000ක වන්දි