ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුදෙව් ආගමික උත්සවයකට එල්ල වූ ප්‍රහාරයක් ලෙසයි මෙය සැලකෙන්නේ.
මෙම ප්‍රහාරය මාස ගණනාවක් තිස්සේ සැලසුම් කර ඇති බවටයි එරට පොලිස් ආරංචි මාර්ග විශ්වාස කරන්නේ.











