දේශීය

නිල ඇඳුමින් සිටියදීම පොලිස් කොස්තාපල් අයිස් සමඟ අල්ලයි

දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු දෙමටගොඩ දී, කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටිය දීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟයි.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් වන බවයි පොලිසිය පැවසුවේ.

Shares: