Homeවිදෙස්කිරිබාති දූපතට 2026 නව වසර උදාවෙයිවිදෙස්කිරිබාති දූපතට 2026 නව වසර උදාවෙයි6 months agoLess 1 min69 Views2026 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වුණා.ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා වුණා.පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වනවා.Shares:Previous Postපරිවාසව සිටින ළමුන් 3,000කට උප්පැන්න සහතික නෑ – ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයNext Postනිහඬ වූ ගීත කෝකිලාවිය අවසන් ගමනේ..