‘දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
තවත් මළසිරුරු කිහිපයක් මේ දක්වාත් හදුනාගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.











