උණුසුම් පුවත්

මීරිගමින් යන රථවාහන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

මීරිගම පොලිස් වසමේ මුගුරුගම්පොළ අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැර හේතුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය නිවේදනය කළේ එම පෙරහැර පැවැත්වෙන හෙට (31) රාත්‍රී 10.30 සිට අනිද්දා අලුයම 1.00 දක්වා වු කාලයේ දී මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

එම නිසා පෙරහැර අවසන් වන තෙක් එම ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් පහත සඳහන් මාර්ග හා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ.

Shares: