ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (06) පෙරවරුවේ අලව්ව හා රඹුක්කන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම ප්රමාදය සිදුව ඇති බවයි.
ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Shares:











